Covid19 guidelines for public
වැඩිහිටියන් රැකබලා ගන්නන් වෙත උපදෙස් Instructions for caregivers of elderly

වැඩිහිටි ප්රජාව COVID19රෝගයට ගොදුරුවීමේ වැඩි අවදානමක් සහිත බවට හඳුනාගෙන ඇති බැවින් ඔවුන් COVID19 රෝගයෙන් වළක්වා ගැනීමට දැනුවත් වෙමු. Elderly persons are highly vulnerable group for COVID19. Protect your loved elder from COVID19