Covid19 guidelines for public
Delivery of Pharmaceutical supplies /ඖෂධ මිලදී ගෙන නිවසටම ගෙන දී මේ ක්රියාවලිය

In order to reduce the spread of COVID19, the government has introduced a mechanism to deliver the drugs to the doorsteps of the houses through pharmacies in the area COVID19 රෝග වියාප්තිය වලක්වීම සදහා ඖෂධහල වෙත ජනතාව පැමිණීම සිමා කිරීමට පෞද්ගලික ඖෂධහල් මගින් ඖෂධ නිවසටම ගෙනත් දීම සදහා ක්රියාවලියක් රජය මගින් හදුන්වාදී ඇත.